රජය ණයවර ලිපි නිකුත් කරන්නේ නම් ලංකාවටම අවශ්‍ය ගෑස් ප්‍රමාණය සති දෙකක් තුල සැපයිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති බබ්ලිව් කේ.එච් වැගපිටිය මහතා පවසන්නේ තම ගෑස් සම්බන්ද ප්‍රමිතිය පාරිභෝගික සේවා අධිකාරියට මේ වනවිටත් ලබා දී ඇති බවයි.
දමිත් වානගුරු