DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ලංකාවට පැමිණි ගෑස් තොග භාර නොගැනීමට දැනුම් දීමක්

[post-views]

කොළඹ වරායට පසුගිය සෙනසුරා දා පැමිණ ඇති නෞකාවේ අඩංගු ගෑස් තොග ගොඩබෑම සිදු නොකරන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රෝ සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ, අදාළ නැවෙහි ගෑස්වල සංයුතිය මෙරට ප්‍රමිතීන්වලට අනුකූල නොවීම හේතුවෙන්.

අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් අඩංගු වී තිබුණා.

පාරිභෝගික සේවා අධිකාරිය විසින් එහි අඩංගු ගෑස් සාම්පල ලබාගෙන පරීක්ෂාවට ලක් කළ අතර එහි ගෑස් සංයුතිය ප්‍රමිතීන්වලට අනුකූල නොවන බවට අනාවරණය වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest