DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ලක්ෂ 15 ක පොලිතින් ලන්ච්ෂිට් තොගයක් අත්අඩංගුවට – මධ්‍යම පරිසර අධිකාරිය (Photos)

[post-views]

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කල වැටලීමකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ පොලිසිය එක්ව හෝමාගම ප්‍රදේශයේ නීතිවිරෝධී පොලිතින් ලන්ච්ෂිට් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ආටිගල – තැලුම්පිටියාගල ප්‍රදේශයේ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂිට් සහ ලන්ච්ෂිට් නිෂ්පාදනය සඳහා යොදාගනිමින් සිටි ලන්ච්ෂිට් රෝල් කිලෝග්රෑම් 5100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධික බවයි වාර්තා වන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest