සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව නොවැම්බර් මස 28 වනදා සිට දිවයින සියලු පුරා බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසන්නේ දහම් පාසල් ආරම්භ කිරීමට ප්‍රථම අදාල දහම් පාසලට සම්බන්ධ දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරු එක්ව අනෙකුත් අදාළ පාර්ශ්ව සමග සාකච්ජාකර සුදුසු වැඩපිළිවෙලක සකසා ගන්න ලෙසයි.
දහම් පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින්.