DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

වර්ෂාව හේතුවෙන් තරඟය නතරවෙයි

[post-views]

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය වූ අද තරඟයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරනවිට පළමු ඉනිම ක්‍රීඩාකරන කොදෙව්වන් 1ක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටිනවා.

ඒ අනුව කොදෙව්වන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 135ක් පිටුපසින් සිටිනවා

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සිමා වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest