තවත් වර්ෂයක් යන තුරු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
2022 අයවැය සම්බන්ධයෙන් අද(13) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැඳවා මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ සෑමවිටම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකිරීමට සිදුවන්නේ මහජන මුදල් වැය කිරීමෙන් බවයි.