DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

වාහන මිල තවත් සැහෙන කාලයකට අඩුවෙන්නේ නැහැ – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

[post-views]

වාහන ආනයනය කරන නිත්‍යානුකූල ආයතන සහ සමාගම්වලට අමතර මෙම ක්ෂේත්‍රයට එක්වූ බාහිර පාර්ශව කිහිපයක් නිසා වාහන මිල පාලනයකින් තොරව ඉහල ගිය බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්.කේ ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිල යුටියුබ් චැනලය සමඟ විශේෂ සාකච්ජාවකට එක්වෙමින්.

එහිදී එස්.කේ ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේ වාහන මිල පහළ යාමක් තවත් බොහෝ කාලයකට සිදුනොවනු ඇති බවයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest