DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

විජය කුමාරතුංගේ ප්‍රතිපත්ති පදනම් කරගත් නව දේශපාලන පක්ෂයක්

[post-views]

විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබෙනවා

එම පක්ෂය නම් කර තිබෙන්නේ,විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි.

පක්ෂයේ ප්‍රචාරක ලේකම් කමල් රෝහණ රාජපක්ෂ මහතා ත්‍රිවිධ 24 වෙත පැවසුවේ නව පක්ෂය ලියාපදිංචිය සදහා මැතිවරණ කොමිසම් සභාවට යොමු කර ඇති බවයි.

ඊට එම කොමිසම ජනවාරි මාසයේදී අනුමැතිය ලබාදීමට නියමිත බව ද ඒ මහතා පැවසුවා.

විජය කුමාරතුංග මහතාගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය නව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන අතර විජය කුමාරතුංග මහතාගේ සමීපතමයින් ඇතුළු පිරිසක් මෙහි ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරනවා

කමල් රෝහණ රාජපක්ෂ මහතා පවසන්නේ ඉදිරියේදී සියලු මැතිවරණ සඳහා දිවයිනේ සියලු මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් විජයවාදී මහජන විමුක්ති පෙරමුණ තරග වදින බවයි.

-අසංක විජේසිංහ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest