අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වූ එල් එම් ඩි. ධර්මසේන මහතා අධ්‍යක්ෂ විහාග කොමසාරිස්වරයා ලෙස වැඩ භාරගනු ලැබුවා.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ වැඩ බාර ගැනීම සිදුකරන ඔහු විසිවෙනි විභාග කොමසාරිස්වරයා
රාජ්‍ය විජිත බේරුගොඩ. මහතාද වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වුණා