DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට අවසරය

[post-views]

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව මෙවර ශ්‍රී පාද වන්දනා සාමය ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් හිමියන් පැවසුවා.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් පැවති විශේෂ රැස්වීමකදී නායක හිමියන් මේ බව සඳහන් කළා.

ඒ අනුව දෙසැම්බර් 18 වනදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වනවා.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට අවස්ථාව ලැබෙන බවය.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණීමේ දී එන්නත්කරණ කාඩ්පත රැගෙන යාමෙන් බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කෙරුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest