DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රී ලංකාව පළමු ඉනිම ලකුණු 204කට සීමා වෙයි

[post-views]

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204 කට සිමාවුණා.

ඒ අනුව අද දිනයේ ලකුණු 91 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 9 ක් දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු වීරසාමි පෙරුමාල් කඩුලු 5ක් දවාගත්තා, ජෝමෙල් වොරිකන් කඩුලු 4යි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිමලබියා වෙමින් පැතුම් නිස්සංක ලකුණු 73 ක් වාර්තා කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest