DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් සමු ගැනීමට සැරසේ.

[post-views]

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ තමාගේ අවසන් වගකීම් පැවරුම වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආතර් පවසන්නේ මෙම ශ්‍රේෂ්ඨ රටේ පුහුණු කිරීමේ සෑම මිනිත්තුවක්ම තමන් ප්‍රිය කල බවයි.

දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන මිකී ආතර් 2019 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩභාරගත් අතර ඔහුගේ ගිවිසුම් කාලය මේ වසරේ අවසන් වීමට නියමිතයි.

ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 24කට ක්‍රීඩා කර ජයග්‍රහණ 7ක් ,එක්දින තරඟ 18 කට මුහුණ දී තරග 7ක් සහ ටෙස්ට් තරගාවලි 5කට මුහුණ දී තරග දෙකක් ජය ගෙන තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest