DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 7 දෙනෙකුට කොවිඩ්

[post-views]

සිම්බාබ්වේ රාජ්‍යයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 7 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ රාජ්‍යයේ තරග සංචාරයක නිරත වූයේ 2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගීවීම සදහායි.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්න බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest