DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

සදාතනික විශිෂ්ඨයින් සදහාවන ගෞරව සම්මානය මහේළට

[post-views]

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමනු ලබන සදාතනික විශිෂ්ටයින් සදහාවන ගෞරව සම්මානය හෙවත් Hall of Fame සදහා ශ්‍රී ලංකාවෙ මහේළ ජයවර්ධන නම් කර තිබෙනවා

මේ සම්මානය පිරිනමන්නේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශේෂ මෙහෙවර සැළකිල්ලට ගනිමින්.

මහේල සමග හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකා ජැනට් බ්‍රැට්න්ට Hall of Fame ගෞරව සම්මානය පුද කිරමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

හෙට (14) දින පැවැත්වෙන 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔවුන් එම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි.

මහේළ ජයවර්ධනට පෙර 2021 වසරේදීම කුමාර් සංගක්කාර Hall of Fame කීර්ති නාමයෙන් පිදුම් අතර ශ්‍රී ලංකාවේ මෙම කීර්ති නාමය දිනු පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest