DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

සහරාන්ගේ අන්තවාදී කඳවුරකට සහභාගී වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

[post-views]

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර මොහමඩ් සහරාන් විසින් හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු කඳවුරකට සහභාගී වූ පුද්ගලයෙකු මහනුවර හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 25 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest