DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 50000ක් තවමත් ඇමරිකාවේ කූඩාරම්වල

[post-views]

ඇමරිකාව විසින් මුදාගන්නා ලද ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 50000ක් පමණ සරණාගතයින් ලෙස තවමත් ඇමරිකාවේ කූඩාරම් වල ජීවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සරණාගතයින් තමන්ට ස්ථිර නවාතැන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමරිකානු රජයට චෝදනා කරන බවද සදහන්.

ලෝකයේ සිටින විශාලතම සරණාගත කණ්ඩායම ජීවත් වන්නේ ඇෆ්ගනිස්ථානයේයි.

එම සංඛ්‍යාව මිලියන හයකට ආසන්නයි.

ඒ අතරින් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් ඇෆ්නිස්ථානය තුළම ජීවත් වන අතර තවත් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් රටවල රැකවරණය ලබා ගනිමින් ජීවත් වන බවද එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරුවල දැක්වෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest