කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පත් කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.
මීට පෙර පොලිස් මූලස්ථානයේ අතිරේක පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතුකර තිබෙනවා.