DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ අදහසක් නැහැ – ගම්මන්පිල

[post-views]

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට ගත් තීරණය සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිදුකල ක්‍රියාවක් නොවන බව ඛනිජ තෙල් පිලිබඳ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එය හුදෙක් බොරතෙල් සංචිත අඩුවීම සහ බොරතෙල් මෙරටට ගෙන්වීමට ඇති බාධා හේතුවෙන් සිදුකල දෙයක් බවයි උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන් කළේ.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest