DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද

[post-views]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භ වනවා.

තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද සවස 3ට පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මෙවර තරඟාවලිය සදහා ජැෆ්නා කිංග්ස්, කැන්ඩි වෝරියස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම්වල එක්ව සිටිනවා.

තරඟ 24 කින් යුත් තරඟාවලිය අද (05) සිට ලබන 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest