DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, March 22, 2023

74 වන ජාතික නිදහස් දිනය “අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්” යන තේමාව යටතේ

[post-views]

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල -2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ පැවැත්වුණා.

“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විමටයි එහිදී තීරණය වී ඇත්තේ.

මිට අමතරව නිදහස් දින උළෙලට සමගාමීව පැල ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක්වූ අය පමණක් සහභාගි කරගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයේ සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest