එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායම මෙහෙය වීමේ අවස්ථාව NCC කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබෙනවා.
එමෙන්ම කණ්ඩායමේ උප නායකයකත්වය යොවුන් වමත් පිතිකරු චරිත් අසලංකට හිමිවුණා.
මේ පිළිබඳව ” Kandy Warriors ” සිය ෆේස්බුක් පිටුව ඔස්සේ නිල වශයෙන් අද දිනයේ ප්‍රකාශයට පත්කලා.
මහනුවර වොරියර්ස් කණ්ඩායමේ කළමනාකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක විනෝදන් ජෝන් කටයුතු කරනු ලබනවා