fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අගමැති ඉම්රාන් ඛාන් පාකිස්ථාන පිළට සුභ පතයි

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවසන් පූර්ව වටයේදී තියුණු තරගයක් දීමෙන් පරාජයට පත් වුණ පාකිස්ථාන කණ්ඩායමට සුභ පැතුම් එක්කර තිබෙනවා.

එහිදී අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ක්‍රිකට් පිටියේදී තමන් ද මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇති බැවින් මේ අවස්ථාවෙදී කණ්ඩාමේ හැගීම් තමාට වටහා ගත හැකි බවයි.

එසේම කණ්ඩායම තුළ තිබූ ඉහළ ප්‍රමිතිය හා ජයග්‍රහණයන් නිරහංකාරව සැමරූ ආකාරය පිළිබදවත් ආඩම්බර විය යුතු බව පකිස්ථාන අගමැති පැවසුවා.ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීමටත් එතුමා අමතක කලේ නැහැ.

1992 වසරේ එක්දින ලෝක කුසලානය සදහා පාකිස්ථාන කණ්ඩයම මෙහෙය වූ නායකයා වන්නේ වත්මන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතායි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest