fbpx

“අගමැති පුටුව භාරගැනීමට මම සුදානම්” – සජිත්ගෙන් ජනපතිට ලිපියක්

හෙට දවසේ නව රජයක් දිවුරුම්දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව දැනුම්දෙමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ කෙටි කාලීන රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles