fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අදත් විටින් විට වැසි

අද (13) සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බවත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු-මැද පළාතේද වැසි තත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

ඌව පළාතේ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest