fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

අදත් විදුලිය විසන්ධි වෙන්න පුළුවන් – විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක (Video)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (03) දිනයේදීත් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ මේ වනවිට තාක්ෂණික දෝෂය නිවැරදි කර පද්ධතිය යථා තත්තවයට පත් කර ඇති නමුත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාව නොමැති වීම නිසා විදුලිය විසන්ධි විය හැකි හැකි බවයි.

කෙසේ වෙතත් අද සවස වනවිට නොරොච්චෝලෙන් අමතර මෙගාවොට්ස් 300 ක් විදුලි ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බව විදුලිබල මණ්ඩලය පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest