fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අද ජනගතවන ත්‍රිවිධ මාධ්‍ය ජාලය – (Video)

මිනිසුන් උපතින් හා උපතින් පසුවත් විවිධ වේ.

විවිධ වූ මිනිසුන් දරන්නේ විවිධ ආකල්ප.සංස්කෘතිය යනුවෙන් හඳුන්වන්නේ මෙම විවිධත්වය වන අතර සංස්කෘතිය රටින් රටට,ජාතියෙන් ජාතියට පමණක් නොව පාටින් පාටට ආදී විවිධ දේ මත වෙනස් වෙයි.

ත්‍රිවිධ මාධ්‍ය ජාලය ගොඩනැගෙන්නේ මේ විවිධ වූ සංස්කෘතින් හා ඒවා දරන මිනිසුන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙනි.

ත්‍රිවිධ මාධ්‍ය ජාලය සිංහල දෙමළ මුස්ලිම් ප්‍රමුඛ මෙරට ප්‍රධාන හා සෙසු සියලු ජනකොටස් වෙනුවෙන් හඬක් නගන වේදිකාවකි.

අහන්න දකින්න කියවන්න පමණක් නොව ඊට ප්‍රතිචාර දක්වන්නත් ත්‍රිවිධ විවෘතයි.නව්‍ය රූපවාහිනි අත්දැකීමක් සමග ත්‍රිවිධ 24 ප්‍රවෘත්ති විකාශය නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත අතර එහි අනෙකුත් සන්නිවේදන ප්‍රකාශ වන,ත්‍රිවිධ 24 ප්‍රවෘත්ති වෙබ් අඩවිය”ෆේස් බුක්” පිටුව හා යු ටියුබ් චැනලය මෙලෙස ජනගත වනු ඇත.

සියල්ල එක් තැනකට එක් කරන්න අපි සුදානම්.

අපි ත්‍රිවිධ 24

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

1 COMMENT

  1. සුබපැතුම්
    😍Thriwidha24 Team. මධ්‍යස්ථ පුවත් මධ්‍යස්ථව වාර්තා කරන්න හැකියාව ලැබේවා…….!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest