fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

විදුලි ඉංජිනේරුවෝ අද අකුරට වැඩ – ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය – (VIDEO)

යුග දනවි බලාගාරය කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම ඇතුළු ගැටළු වලට රජය විසදුම් ලබා නොදීම නිසා අද දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළබෙන බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසනවා

මේ හේතුවෙන් විදුලිය බිඳ වැටීම් ආදිය අද සිදුවිය හැකි බවයි එම සංගමයේ සභාපති කුමාර වඩු මහතා දැන් කොළඹ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest