fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අද පැය 28ක් ජල සැපයුම අත්හිටුවයි

අද (13) රාත්‍රී 8 සිට හෙට (14 ) මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ අඹතලේ සිට කෝට්ටේ වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නලයේ හදිසි ජලකාන්දුවක් හේතුවෙන්ය.

පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,

කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශ

කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest