fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අද සිට 30ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත

දිවයින පුරා අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට අද සිට බුස්ටර් එන්නත් මාත්‍රාව (pfizer) ලබා දීම ආරම්භ කරනවා

ඒ අනුව ඇස්ට්‍රෝසෙනෙකා සහ සයිනොෆාම් යන එන්නත් මාත්‍රා 2ම ලබා මාස 3ක් ඉක්මවූ පුත්ගලයන්ට මෙලෙස බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට නියමිතයි

ඒ අනුව අද සිට කොළඹ නගරයේ දී ලබාදීමට තීරණය කර තිබෙනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest