fbpx

අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලැබූ නළුවා හදිසියේම දිවයිනට

එක්සත් රාජධානියේ ඔලිවියර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික යොවුන් නළු හිරාන් අබේසේකර දිවයිනට පැමිණ තිබෙනවා.

සම්මානය ලබාගන්නා අවස්ථාවේදී ලංකාවේ පවතින තත්වය ගැන කතා කළ ඔහු ඒ දිනයේ දී උද්ඝෝෂණය නිරතවෙමින් සිටි පිරිසට උපහාරය දක්වන්නට ද අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකාවට පැමිණි හිරාන් අබේසේකර, අද රාත්‍රියේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගල භූමියට පැමිණෙන බවට ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles