fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ධිවරයින්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනට බලපා ඇති පීඩන අවපාතය මේ මස 18 දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාලය තුළ සාමාන්‍ය පරිදි වැසි තත්ත්වයන් ඇතිවිය හැකි අතර ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දැඩි වර්ෂාවක්ව ඇති විය හැකිබවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
හේතුවෙන්

ඒ හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කිරීමේදී ධීවර ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සදහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest