fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

අප්‍රිකානු කලාපයේ සංචාරකයින්ට නැවත ශ්‍රී ලංකාව විවෘත වේ

ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයින්ට මෙරටට පැමිණීමට පනවා තිබු සංචාරක තහනම මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී යන රටවල සංචාරකයින්ට නැවත මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest