fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ – අමාත්‍ය මහින්ද අමරවීර – (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන අයගේ යටි අරමුණු පිළිබඳව ජනාධිපතිවරයා සොයා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කවුරු විවේචන එල්ල කලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි මහින්ද අමරවීර මහතා පවසන්නේ.

ඔහු මේ බව සදහන් කළේ බැදීගම ප්‍රදේශයේ අද (28)පැවති වැඩසටහනකට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest