fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගන්නවා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඔහු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ඔවුන් ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000 ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest