රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
ඔහු අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ඔවුන් ස්ථීර සේවයට බඳවා ගැනීමෙන් පසු රු. 41,000 ක වැටුපක් ලබාදීමට කටයුතු කරන බවයි.