fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයට නව ගැසට් පත්‍රයක්

අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදි එම සංශෝධනයන් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලය – ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර තිබෙනවා

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව සංශෝධනය කර ඇතිබව දැක්වෙනවා

ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද
ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව වාර්තා වනවා.

ඊට සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ..

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest