විෂයභාර අමාත්‍යවරයාට තමන්ව එම ධූරයෙන් ඉවත් කළ නොහැකි බව පළිබෝධනාශක රෙජිස්ට්රාර්ය ජේ.ඒ සුමිත් මහතා පවසනවා.
නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ අනුමැතිය මත ග්ලයිෆොසේට් ඇතුළු තවත් කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි ඔහු අප කළ විමසීමකදී සදහන් කළේ.
ත්‍රිවිධ24 අප මේ පිළිබඳ පලිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාගෙන් කල විමසීමකදී සඳහන් කලේ මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් අද අමාත්‍යංශයේදී පැවැත්වෙනු ඇති බවයි.