fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

අයවැයට සහය දීම ගැන දැන්ම කියන්න බැහැ – මෛත්‍රී ( Video)

අයවැයට සහය දීම ගැන මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(13) සවස පේරාදෙණිය විහාරස්ථානයක පැවති උත්සවයක් අතරතුර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest