අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම මේවන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වසර සදහා වූ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනටයි අද(22) පැවැත්වුනේ.
හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතයි.