fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වසර සදහා වූ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනටත් අද පැවැත්වෙනවා.

ඉන් අනතුරුව අද පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest