fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

අයි එම් එෆ් එකෙන් ණය එපා කංසා වවමු – පා ම ඩයනා ගමගේ

රාජ්‍ය අනුග්‍රහය සහිතව කංසා වගා කිරීමට තමන් යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඊයෙ (16) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

”අපිට වාණිජ බෝගයක් නැහැ,තේ පොල් රබර් තිබුණා කාලයක්,නමුත් දැන් පොල් පිටරටින් අනයනයන කරනවා.පොල් ඉඩම්ටික කට්ටි කරලා විකුණනවා ,ඒ වගේම රබර් ඉඩම් ටික විකුණනවා. අපිට වාණිජ බෝගයක් ඉතුරුවෙලා නැහැ. නමුත් අපිට ස්වභාවධර්මයෙන් දීලා තියෙනවා අපිට වාණිජ බෝගයක් මම යෝජනා කරනවා රජයේ අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර වගා කල යුතුයි.ලෝකයේ වෙනත් රටවල් කංසා වලින් විශාල අදායමක් ලබනවා.අපිට යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න.කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ අපිට පුළුවන් මේක වගා කරලා විදේශ විනිමය ලබාගන්න පුළුවන්” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest