fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අය – වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වේ.

අද පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 23 වනදා ආරම්භ වු ඇයවැය කාරක සභා විවාදය අදින් අවසන් වනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest