fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

අර්ජුන රණතුංග එ.ජා.පයෙන් ඉල්ලා අස්වෙයි

අර්ජුන රණතුංග මහතා සිය එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිලවශයෙන් ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest