එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටියත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යළිත් කොවිඩ් ආසාදනය වනබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
මේ අතර, අවුරුදු 20න් ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීම ලබන සතියේ ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළා.