fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් එන්නත ලබාදීම ඇරඹේ

උත්සව සමයට පෙර වයස අවුරුදු 30 වැඩි අය සඳහා බූස්ටර් මාත්‍රාව ලබා දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විට විහාර මහා දේවි උද්‍යානයේ යුද හමුදාව විසින් මෙහෙයවන එන්නත්කරණ වැඩසටහන යටතේ එම බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගෙන මාස තුනක කාලයක් ඉක්මවා ගොස් තිබෙන අය මෙම එන්නත්කරණ පරිශ්‍රයට පැමිණ තමන්ගේ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි යුද හමුදාව ඉල්ලා සිටින්නේ.

මේ අතර මෙතෙක් එන්නත් ලබා ගෙන නැති අය සඳහා ද සයිනෝෆාම් පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීම ද මෙහිදී සිදුවෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest