fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

අවුරුදු 30ත් 60ත් අතර අයටත් තුන්වන එන්නත් මාත්‍රාවක් – කෙහෙළිය රඹුක්වැල්ල (Video)

අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් සදහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

දැනටමත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (19) මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සිසුන් කොටස් දෙකකට බෙදා පාසල් සදහා කැඳවීමට අවදානය යොමුව ඇති බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest