fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය| ඔස්ට්‍රේලියාවට වැඩි වාසි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ ඕස්ට්‍රේලියානු පළමු මිට සුළු මොහොතකට පෙර නිමා වුණා.

ඒ අනුව පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 425ක් රැස් කරගත්තා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රේවිස් හෙඩ් ලකුණු 152ක් ද මානස් ලැබුස්චැන්ග් ලකුණු 74ක් ද ලබා ගත්තා.

ට්‍රේවිස් හෙඩ් සිය ශතකය පන්දු 85ක් තුළ රැස් කරගත් අතර එම ශතකය වාර්තා පොත් අතරට එකතු වුයේ අළු බඳුන ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ තෙවැනි වේගවත්ම ශතකය ලෙසයි.

එංගලන්ත පළමු ඉණිම ලකුණු 147යි.

තරඟය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගබ්බා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest