fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහි එජාප විරෝධතාව අද ලිප්ටන් වටරවුම අසල

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් අද(12) එක්සත් ජාතික පක්ෂය ලිප්ටන් වටරවුම අසල විරෝධතාවක නිරත වීමට නියමිතයි.

සිරිකොත පක්ෂ මුලස්ථානය ත්‍රිවිධ24 වෙත පැවසුවේ අද සවස 5ට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ හා පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතාගේ සහබාගිත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.

ආණ්ඩුව ජනතාව පිඩාවට පත්කරමින් සිටින බවත් මෙම පිඩාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම සදහා මෙම විරෝධතාව සංවිධානය කල බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රවිඳු විජයසිංහ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest