fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

කොවිඩ් නීති ඉස්සරහට දාලා විපක්ෂය මර්දනය කරන්න බැහැ – විපක්ෂ නායක (Video)

සමගි ජන බලවේග පක්ෂය විසින් සංවිධාන කළ විරෝධතාව අද(16) පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව කොළඹට පැමිණ සිටියා.

වීරෝධතාව කොළඹ පුරහල ප්‍රදේශයෙන් අරම්භ වී ගාලු මුවදොර දක්වා පැමිණියා.

නමුත් ඇතැම් ප්‍රදේශවල සිට කොළඹට පැමිණීමට උත්සහ කළ ඇතැම් ආධාරකරුවන්ට පොලිසිය බාධා එල්ල කල බවටත් තොරතුරු වාර්තා වුණා.

ගාලු මුවදොරදී පැවති ජනහමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ කොවිඩ් නීති ඉදිරිපත් කරමින් ජනතා ප්‍රශ්න සදහා විසදුම් ලබානොදී වත්මන් ආණ්ඩුව විපක්ෂ මර්දනය කිරීමට උත්සහ කරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest