වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු සිදුවෙනවානම් එය විවේච්චනය කිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
එමෙන්ම ආණ්ඩුවේ හොදක් ඇත්නම් එයද පැවසිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මාතර ප්‍රදේශයේ ඊයේ(05) පැවති උත්සවයකට එක්වෙමින්.