fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ආරම්භක පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආරම්භයක්

ශ්‍රී ලංකාව – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය අතර පළමු තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා තරඟයේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා

ඒ අනුව දිවා ආහාරය සඳහා තරඟය නතර කරනවිට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 61 ක් රැස්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් සහ පැතුම් නිස්සංක 25 ක් ලබා ගනිමින් නොදැවී ක්‍රීඩාකරනවා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest